25-12-2016
25-12-2016
උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (24) දින අරුමුත්තුකුලම් ප්‍රදේශයේ තිබී ආර්පීජී උණ්ඩ 02 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් නැගෙනහිර පළාතේ මොරකොටන්චේන ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් එදිනම (24) සොයාගෙන ඇත.