Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017-06-21

2017-06-21

උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (20) දින තෙන්නාමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

ලද තොරතුරක් මත, භට පිරිස් විසින් එදිනම (20) චලෙයි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: භට පිරිස් විසින් බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් එදිනම (20) සොයාගන්නා ලදි.

ලද තොරතුරක් මත, භට පිරිස් විසින් බොරවැව ප්‍රදේශයේ තිබී එදිනම (20) අත්බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

jordan release date | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov
සිංහල