2017-05-24
2017-05-24
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (23) කෝවිල්කුංචිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 140 ක් සොයාගෙන තිබේ.
2017-05-24
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (23) කෝවිල්කුංචිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 140 ක් සොයාගෙන තිබේ.
23-05-2017
උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (22) දින කුලමුරිප්පු, වෙල්ලමුල්ලිවෛක්කාල් සහ පුතුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 04 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) පෙරියමඩු සහ මල්ලවරායන්කඩිඩායිඅඩම්පන් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක් සොයාගෙන තිබේ.
උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (19) දින කුලමුරිප්පු ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2017-05-18
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (17) දින භාරතිපුරම් සහ මුරිප්පු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (17) පෙරියමඩු යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන තිබේ.
උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින කරියලන්ගපඩ්ඩුවන් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත
බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) විතවහවිල්ලුව සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සොයාගෙන තිබේ.
උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (14) දින වෙල්ලමුල්ලිවයික්කාල් ප්රලදේශයේ තිබී මිමි 60 මෝටාර් උණ්ඩ 01 ක්, ටි-56 පතොරම් 70 ක් සහ ටි-55 වර්ගයේ මැගසින් 01 ක් සොයාගෙන ඇත
නැගෙනහිර: බිම් බෝම්බ ඉවත්කිරිමේ භට පිරිස් විසින් එදිනම (14) මාවෙඩිවෙම්බු ප්රෙදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගැනීමට සමත්වී ඇත.
14-05-2017
උතුර: හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (13) දින වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: භට පිරිස් විසින් එදිනම (13) පුත්තම්පුරි ප්‍රදේශයේ තිබී එල්ටීටීඊ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
උතුර: භට පිරිස් විසින් බදාදා (10) දින චලෙයි ප්‍රදේශයේ තිබී බැංගලෝර් ටෝපිඩෝ 01 ක් සොයාගෙන තිබේ.
09-05-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් සදුදා (8) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 37 ක් සොයාගෙන තිබේ.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් සිකුරාදා (05) දින කෝවිල්කුන්චුකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 100 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 03 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් එදිනම (05) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.