2022-07-25
2022-07-25
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් ඉරිදා (24) දින කෙප්පාපිලවු සහ වන්නේරිකුලම් යන ප්රදේශවල තිබී මිමී 9 පිස්තෝල පතුරොම් 80 ක් සහ භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-25
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් ඉරිදා (24) දින කෙප්පාපිලවු සහ වන්නේරිකුලම් යන ප්රදේශවල තිබී මිමී 9 පිස්තෝල පතුරොම් 80 ක් සහ භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-22
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (21) දින මන්ඩතිවු දුපත, සෙල්වපුරම් සහ පල්ලේයරානකඩ්ඩු යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 08 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බය 01 ක් සොයාගෙන ඇත.
2022-07-20
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (19) දින කනගම්බිකුල් යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජි බෝම්බ 04 ක්, ටී 56 බැගසින් 05ක්, ආර්පිජි චාජර් 01 ක් සහ දුම් බෝම්බ 02ක් සොයාගෙන ඇත.
2022-07-18
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් ඉරිදා (17) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්ගස් වර්ගයේ අත් බෝම්බයක් සොයාගෙන ඇත.
2022-07-13
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (14) දින අච්චුවේලි, නෙල්ලියඩි සහ සන්කතෙනෙයි යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක්, අත් බෝම්බ 05ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, 5ඒම්කේ බෝම්බයක්, ඩෙටනේටස් 12ක්, අඩි 15ක් දිග ඩෙටනේටස් කෝඩ්යක් සහ මීටර් 20 දිග වයරයක් සොයාගෙන ඇත.
2022-07-06
උතුර: භටපිරිස් විසින් අඟහරුවාදා (5) දින සිලාවතුර සහ මුන්නිමුරිප්පු යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු ෂොට් ගන් 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-05
උතුර: භටපිරිස් විසින් සඳුදා (4) දින පලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-04
උතුර: භටපිරිස් විසින් ඉරිදා (3) දින කදිරවේලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-03
උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (2) දින අම්බලනගර් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 130 කාලතුවක්කු උණ්ඩයක නෝස් කොටස් 01 ක් සොයාගෙන ඇත.
2022-07-01
උතුර: භටපිරිස් විසින් බ්රහස්පතින්දා (30) දින මුලතිව් සහ විශ්වමඩු යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, ආර් පී ජී බෝම්බ 01 ක් සහ මිමී 81 පැරා මෝටාර් බොම්බ 01 ක් සොයාගෙන ඇත.