2022-02-28
2022-02-28
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (27) දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ටී 56 වර්ගරේ පතුරම් 02ක් සහ ඒම්පිඒම්ජි වර්ගයේ පතුරම් 03ක් සොයාගෙන ඇත.
2022-02-28
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (27) දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ටී 56 වර්ගරේ පතුරම් 02ක් සහ ඒම්පිඒම්ජි වර්ගයේ පතුරම් 03ක් සොයාගෙන ඇත.
2022-02-25
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-02-24
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (23) දින චුන්ඩිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 120 කාලතුවක්කු බෝම්බ 38 ක් සහ විලායක 03 ක් සොයාගෙන ඇත.
2022-02-23
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින මිරුසුවිල්, මාන්කුලම් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2022-02-22
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (21) දින චුන්ඩිකුලම් සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 කාලතුවක්කු බෝම්බ 03 ක් සහ ටී 56 පතුරොම් 67 ක් සොයාගෙන ඇත.
2022-02-21
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (20) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2022-02-17
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (16) දින කදිරවේලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-02-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (14) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-02-09
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (8) දින ශාන්තිපුරම් ප්‍රදේශයේ තිබී ඒල්ටීටීඊ විසින් නිෂ්පාදිත භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-02-02
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (1) දින චලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 40 ආර්පීජී බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.