Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-07-13

2022-07-13

උතුර: යුධ හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (14) දින අච්චුවේලි, නෙල්ලියඩි සහ සන්කතෙනෙයි යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක්, අත් බෝම්බ 05ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, 5ඒම්කේ බෝම්බයක්, ඩෙටනේටස් 12ක්, අඩි 15ක් දිග ඩෙටනේටස් කෝඩ්යක් සහ මීටර් 20 දිග වයරයක් සොයාගෙන ඇත.

සිංහල