Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-07-25

2022-07-25

උතුර: යුධ හමුදා භට පිරිස් විසින් ඉරිදා (24) දින කෙප්පාපිලවු සහ වන්නේරිකුලම් යන ප්රදේශවල තිබී මිමී 9 පිස්තෝල පතුරොම් 80 ක් සහ භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

සිංහල