2022-09-23
2022-09-23
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින යාපනය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 වර්ගයේ මෝටාර් බෝම්බ 17ක්, මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 17ක්, පුද්ගලනාශක බෝම්බය 07 ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 04ක් සොයාගෙන ඇත.
2022-09-23
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින යාපනය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 වර්ගයේ මෝටාර් බෝම්බ 17ක්, මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 17ක්, පුද්ගලනාශක බෝම්බය 07 ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 04ක් සොයාගෙන ඇත.
2022-09-15
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (14) දින පාලම්පිඩ්ඩි සහ වන්නේරිකුලම් යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 වර්ගයේ බෝම්බ 01ක්, පුද්ගලනාශක බෝම්බය 03 ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2022-09-13
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (12) දින පොන්නගර්, තේවිපුරම්, මාලිකාතිව්, සහ මුල්ලිවෛයික්කාල් යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බය 08 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 02ක්, අරූල් 99 වර්ගයේ විලායක 06ක්, මිමි 60 පැරා බෝම්බ 02ක්, ක්ලේමේ බෝම්බ 02ක් සහ අරුල් බෝම්බ 01ක් සොයාගෙන ඇත.
2022-09-12
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (11) දින පොක්කරප්පු සහ මුල්ලිවෛයික්කාල් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ආර් පී ජී බෝම්බ 01ක් සහ පුද්ගලනාශක බෝම්බ 04ක් සොයාගෙන ඇත.
2022-09-11
උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (10) දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් තුවක්කුවක් සොයාගෙන ඇත.
2022-09-10
උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (9) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බය 02 ක් සොයාගෙන ඇත.
2022-09-09
නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (8) දින මඩකලපුව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පීඩන පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.
2022-09-07
උතුර: හමුදා භඨ පිරිස් විසින් අගහරුවාදා (6) දින චුන්ඩිකුලම් සහ ඉරනමඩු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ගිනි අවි 02 ක්, භාවිතයට සුදුසු ට්‍රෙප්ඩ් වර්ගයේ ගිනි අවියක් සහ ආර්පීජී බෝම්බයක් සොයාගෙන ඇත.
2022-09-06
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (05) දින කොඩිකාමම් සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු බෝම්බ 07 ක් සහ තමිලන් ගුන්ඩු 01 සොයාගෙන ඇත.
2022-09-04
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (4) දින මනවාලපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.