2022-07-06 උතුර: භටපිරිස් විසින් අඟහරුවාදා (5) දින සිලාවතුර සහ මුන්නිමුරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ෂොට් ගන් 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල