Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-07-22

2022-07-22

උතුර: යුධ හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (21) දින මන්ඩතිවු දුපත, සෙල්වපුරම් සහ පල්ලේයරානකඩ්ඩු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 08 ක්, ආර්පිජි බෝම්බ 01 ක් සහ මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බය 01 ක් සොයාගෙන ඇත.

සිංහල