Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-03-13

    2022-03-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (12) දින කත්තන්කුලම් ප්‍රදේශයයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-12

    2022-03-12

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (11) දින තේවිපුරම් සහ චලෙයි යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 04 ක්, පුද්ගලනාශක බෝම්බ 01, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ ආර් පිජි බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-09

    2022-03-09

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (8) දින වව්නියාව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-08

    2022-03-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (7) දින අන්දාම්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ටී-56 ගිනි අවියක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022.03.07

    2022.03.07

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (06) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-06

    2022-03-06

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (05) දින අඩම්පන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-03

    2022-03-03

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (02) දින මුලතිව් සහ නැදුන්කේනි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-01

    2022-03-01

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (28) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-28

    2022-02-28

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (27) දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ටී 56 වර්ගරේ පතුරම් 02ක් සහ ඒම්පිඒම්ජි වර්ගයේ පතුරම් 03ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-25

    2022-02-25

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල