Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-06-24

    2022-06-24

    උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින නිතිපුරම් (මාන්කුලම්) ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බොම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-06-16

    2022-06-16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (15) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රංගන් 99 වර්ගයේ පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-06-04

    2022-06-04

    උතුර: භටපිරිස් විසින් සිකුරාදා (3) දින මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-05-31

    2022-05-31

    උතුර: භටපිරිස් විසින් සඳුදා (30) දින පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-05-26

    2022-05-26

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භට පිරිස් විසින් බදාදා (25) දින වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-05-23

    2022-05-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (22) දින කන්කසන්තුරේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-05-20

    2022-05-20

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (19) දින වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-05-09

    2022-05-09

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (8) දින ඔතියාමලෙයි (ඔඩ්ඩුසුඩාන්) ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 152 බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-04-28

    2022-04-28

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (27) දින කුච්චවේලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-04-26

    2022-04-26

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (25) දින පූනානි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල