2022-10-26
2022-10-26
උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (25) දින සින්නපන්ඩිවිරිච්චාන් සහ ජනකපුර ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සහ මිමි 60 මෝාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-10-26
උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (25) දින සින්නපන්ඩිවිරිච්චාන් සහ ජනකපුර ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සහ මිමි 60 මෝාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-10-25
උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (24) දින කල්මඩුනගර් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සහ එල්එම්ජී පතුරොම් වැලක කොටසක් සොයාගෙන ඇත.
2022-10-21
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින පාලම්පාසි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-10-19
උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (18) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.
2022-10-17
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (16) දින මණ්ඩාලෙයි, ඇතාවැටුණුවැව, මුල්ලියාවලෙයි සහ තේවිපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-10-14
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) දින පලෙයි, පදවිය සහ වැලිඔය ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
2022-10-12
උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (11) දින කරපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 80 මෝටාර් බෝම්බ 02 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-10-06
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (5) දින තුනුක්කායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-09-29
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (28) දින පුලියන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර් පිජි 01ක් සොයාගෙන ඇත.
2022-09-26
උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (26) දින අයියකච්චි සහ වන්නේරිකුලම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක්, මිමී 40 බෝම්බ 02 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.