2022-08-31
2022-08-31
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (30) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජී බෝම්බයක කොටස් කිහිපයක් සොයාගෙන ඇත.
2022-08-31
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (30) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජී බෝම්බයක කොටස් කිහිපයක් සොයාගෙන ඇත.
2022-08-21
උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (20) දින චැම්පියන්පත්තු සහ ආනන්තපුරම් යන ප්රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 13 ක්, ටී 56 පතුරොම් 232 ක්, එම්පීඑම්ජී පතුරොම් 227 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-08-18
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (17) දින කිලාලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-08-12
උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්රහස්පතින්දා (11) දින උන්නච්චිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-08-11
උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (10) දින වව්නියාව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 08 ක් සොයාගෙන ඇත.
2022-08-09
උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (8) දින කුරුවිලන් සහ මුල්ලිවයික්කාල් යන ප්රදේශවල තිබී ටී 56 මැගසින 03 ක්, භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සහ ආර්පීජී බෝම්බයක නෝස් කොටසක් සොයාගෙන ඇත.
2022-08-07
උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (6) දින කඩ්ඩප්පුවරසකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සහ ඩෙටනේටරස් 25 ක් සොයාගෙන ඇත.
2022-08-02
උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (1) දින කීරමලේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-30
උතුර: බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (29) දින වන්නකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2022-07-27
උතුර: යුධ හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (26) දින අඩම්පන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.