Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-02-24

    2022-02-24

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (23) දින චුන්ඩිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 120 කාලතුවක්කු බෝම්බ 38 ක් සහ විලායක 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-23

    2022-02-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින මිරුසුවිල්, මාන්කුලම් සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-22

    2022-02-22

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (21) දින චුන්ඩිකුලම් සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 120 කාලතුවක්කු බෝම්බ 03 ක් සහ ටී 56 පතුරොම් 67 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-21

    2022-02-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (20) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-17

    2022-02-17

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (16) දින කදිරවේලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-15

    2022-02-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (14) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 02 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-09

    2022-02-09

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (8) දින ශාන්තිපුරම් ප්‍රදේශයේ තිබී ඒල්ටීටීඊ විසින් නිෂ්පාදිත භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-02

    2022-02-02

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (1) දින චලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමී 40 ආර්පීජී බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-02-01

    2022-02-01

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (31) දින තනන්කිලප්පු - චාවකච්චේරි යන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-01-31

    2022-01-31

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (30) දින කිලිනොච්චිය - ධර්.මපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල