2021-01-04
2021-01-04
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (4) දින වාලච්චේන ප්රදේශයේ තිබී බිම් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-01-04
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (4) දින වාලච්චේන ප්රදේශයේ තිබී බිම් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
23-09-2020
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (23) දින කන්කානිකුලම් ප්රදේශයේ තිබී භාවිතයට ගත නොහැකි පුද්ගල නාශක බෝම්බ 40 ක් සොයාගෙන ඇත.
22-09-2020
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (20) දින පෙරියමඩු නැගෙනහිර ප්රදේශයේ තිබී භාවිතයට ගත නොහැකි පුද්ගල නාශක බෝම්බ 24 ක් සහ භාවිතයට ගත නොහැකි ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
08-01-2019
උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (7) දින නෙලුම්විල ප්රදේශයේ තිබී භාවිතා කල නොහැකි පුද්ගල නාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
21-12-2018
උතුර: හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (20) දින නෙළුම්විල සහ වැලිඔය යන ප්රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 09 ක් සොයාගෙන ඇත.
08-12-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (7) දින වෙට්ටියාමුරුප්පු, පරසන්කුලම සහ පෙරියමඩු යන ප්රදේශවල පුද්ගල නාශක බෝම්බ 31 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
04-12-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (3) දින හොරොව්පතාන සහ නෙලුම්විල යන ප්රදේශවල තිබී මිමි 40 ග්රේනේඩ් විදින බෝම්බ 02 ක්, අත් බෝම්බ 03 ක්, විද්යුත් ඩෙටනේටර් 47 ක්, මිමි 82 විලායක 01 ක්, එම්පිඑම්ජි පතරොම් 358 ක්, ටී-56 පතරොම් 695 ක්, මීටර් 80 ක දිගින් යුත් ඩෙටනේටර් කෝඩ් 01 ක්, එල්එම්ජි ඩ්රම් 02 ක්, ටී-56 මැගසින් 01 ක්, ටී-56 අවි කොටස් 04 ක්, බෝර 12 අවි බැරල් 01 ක්, එල්එම්ජි පතරොම් 100 ක්, හදුනා නොගත් පතරොම් 02 ක් සහ පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2018-10-22
උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (21) දින වෙට්ටියමුරිප්පු, පලප්පනි, පෙරියමඩු සහ කීරිසුඩ්ඩාන් යන ප්රදේශයෙහි තිබී පුද්ගලනාශක බෝම්බ 88 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
2018-10-19
උතුර : භටපිරිස් විසින් බ්රහස්පතින්දා (18) දින පෙරියමඩු සහ කීරිසුඩ්ඩාන් යන ප්රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 68 ක් සොයාගෙන ඇත.
බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) පරප්පකඩත්තන්, වෙට්ටියමුරිප්පු සහ පරසන්කුලම් යන ප්රදේශයෙහි තිබී පුද්ගලනාශක බෝම්බ 67 ක් සොයාගැනීමට සමත්වී ඇත.
2018-10-09
උතුර : ලද තොරතුරු මත, හමුදා භටපිරිස් විසින් සඳුදා (8) දින කල්මඩු සහ කල්යාණිපුර යන ප්රදේශයන්හි තිබී අත්බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.