Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-04-29

2024-04-29

බටහිර:හමුදා භඨපිරිස් සහ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක නිලධාරීන් විසින් ඉරිදා (28) දින මහරගම ප්‍රදේශයේදී හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.238ක් (දළ වටිනාකම රු: 3,961,600/=), කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක් (දළ වටිනාකම රු: 720,000/=), රු: 85,000/= ක් වටිනා මුදල් සහ යතුරුපැදියක් සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා පොලීසිය වෙත භාරදී ඇත.

සිංහල