2023-08-07
2023-08-07
උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සෙනසුරාදා (5) දින ඊච්චලාවල, පාලම්පිඩ්ඩි ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 75ක් (දළ වටිනාකම රු: 33,750.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.
නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් පොලොන්නරුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ගේ සහාය ඇතිව සෙනසුරාදා (5) දින හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ගංජා ග්‍රෑම් 150ක් (දළ වටිනාකම රු: 67,500.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (5) දින මහවැලිතැන්න බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු එම් 969 බෝම්බ 4 ක් සොයාගෙන ඇත.