2023-10-30
2023-10-30
උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (29) දින ඉරනපලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 81 මිමි මෝටාර් බෝම්බ 1ක් සොයාගෙන ඇත.
2023-10-30
උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (29) දින ඉරනපලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 81 මිමි මෝටාර් බෝම්බ 1ක් සොයාගෙන ඇත.
2023-10-26
උතුර: හමුදා භටපිරිස් සහ මැග් සංවිධාන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් බදාදා (25) දින තල්ලඩි බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී 4 මාක් 1 බෝම්බ 4 ක් සොයාගෙන ඇත.
2023-10-25
මුලතිව් : හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (24) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2023-10-24
උතුර: හමුදා භටපිරිස් විසින් සදුදා (23) දින ඕලුමඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 1ක් සොයාගෙන ඇත.
2023-10-22
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (21) දින එරලකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු ජොනි 99 පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2023-10-19
උතුර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් බදාදා (18) දින තල්ලඩි බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී 4 මාක් 1 බෝම්බ 4 ක් සහ 40 මිමි මෝටාර් බෝම්බ 1 ක් සොයාගෙන ඇත.
2023-10-17
උතුර:හමුදා භටපිරිස් විසින් සදුදා (16) දින උරතිරපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 1ක්, 40 මිමි ග්‍රේනේඩ් ලොන්චර් කාර්ට්‍රජ් 1ක් සහ 60 මිමි බෝම්බ 8 ක් සොයාගෙන ඇත.
2023-10-16
උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් ඉරිදා (15) දින වන්නේරිකුලම් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාෂක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
2023-10-13
උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් බ්‍රහස්පතින්දා (12) දින වන්නේරිකුලම් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාෂක බෝම්බයක් සොයාගෙන ඇත.
2023-10-11
උතුර: හමුදා භටපිරිස්, හලෝ ට්‍රස්ට් සහ MAG බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධාන විසින් අඟහරුවාදා (10) දින වන්නේරිකුලම් සහ තල්ලඩි බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 බෝම්බ 4ක්, පී4 මාක් 1 බෝම්බ 4ක්, ඩෙටනේටින් කෝඩ් මීටර් 5ක් සහ සේෆ්ටි ෆියුස් මිමි 1.5 ක් සොයාගෙන ඇත.