Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2024-04-25

2024-04-25

උතුර: හමුදා භටපිරිස් සහ ශාප් බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතනය විසින් බදාදා (24) දින මානකන්ඩල් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 10ක්, 81 මිමි මෝටාර් බෝම්බ 1ක්, ආර් පී ජී බෝම්බ 2ක්, ටී 56 පතුරොම් (7.62 x 39 මිමි) 6000ක් සහ 12.7 පතුරොම් 100ක් සොයාගෙන ඇත.

උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (24) දින පුලියන්කුලම් ප්‍රදේශයේ සිවිල් ඉඩමක තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 04ක් සොයාගෙන ඇත.

සිංහල