Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

තත්ව වාර්තා

  • 23-06-2018

    23-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (22) දින නෙළුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 20-06-2018

    20-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (19) දින කඩ්ඩුවාන් සහ නෙළුම්විල යන ප්‍රදේශවල තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 06 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 19-06-2018

    19-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (18) දින වාසවිලාන් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) නෙළුම්විල, විලතිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 35 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 15-06-2018

    15-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින යාපනය සහ නෙලුම්විල යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 09 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-06-14

    2018-06-14

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (13) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) දින කොන්ඩච්චි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ පුපුරා නොගිය යුද උපකරණ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-06-10

    2018-06-10

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (9) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-06-08

    2018-06-08

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 07-06-2018

    07-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (6) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-06-2018

    03-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (2) දින තෙලිප්පලේ සහ නෙලුම්විල ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 02-06-2018

    02-06-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (1) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල