Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2024-03-22

    2024-03-22

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (21) දින වාසවිලාන් නැගෙනහිර ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60මිමි මෝටාර් බෝම්බ 1ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-03-16

    2024-03-16

    උතුර: හමුදා බුද්ධි අංශ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව වෙත්තිලකර්නි ප්‍රදේශයේ බෝක්කුවක් තුල සඟවා තිබු කේරල ගංජා කිග්‍රෑ 2.560 ක් (දළ වටිනාකම රු: 1,152,000/=) සොයාගෙන මරදන්කර්නි පොලීසිය වෙත භාරදී ඇත.

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (15) දින තෙවිපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60මිමි මෝටාර් බෝම්බ 1ක්, ආර්පීජී බෝම්බ 2ක් සහ හදුනා නොගත් බෝම්බ 3ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-03-07

    2024-03-07

    උතුර: හමුදා භටපිරිස් සහ මැග් සංවිධාන බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් බදාදා (6) දින තල්ලඩි බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී4 මාක් 1 බෝම්බ 6ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-03-04

    2024-03-04

    බටහිර: හමුදා භඨපිරිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් ඉරිදා (3) දින ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15520 ක් (දළ වටිනාකම රු: 90,000/=), මත් පෙති කාඩ් 1ක් (දළ වටිනාකම රු: 1,200/=), කඩුවක් සහ පිහියක් සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2024-03-01

    2024-03-01

    උතුරු: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (පෙබරවාරි 29) දින ඕමන්තේ ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-02-26

    2024-02-26

    බටහිර: හමුදා භඨපිරිස් සහ ඇඹිලිපිටිය පොලීසිය විසින් ඉරිදා (25) දින ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 2 ක් (දළ වටිනාකම රු: 100,000/=) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2024-02-06

    2024-02-06

    උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් සදුදා (05) දින කෝනවිල් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 1ක් සොයාගෙන ඇත.

    මධ්‍යම: හමුදා බුද්ධි බලකා භඨපිරිස් වෙත ලද තොරතුරකට අනුව මොණරාගල දූෂණ මර්දන ඒකකය විසින් ඉරිදා (4) දින කැබිලිත්ත ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 1658.40 ක් (දළ වටිනාකම රු: මිලියන 66.3) සහ දේශිය නිශ්පාදිත ගිනි අවි 02ක් සමග සිවිල් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අක්කර 2ක වගාකර තිබු ගංජා පැල 16800 ක් විනාශ කර ඇත.

    මධ්‍යම: හමුදා බුද්ධි බලකා භඨපිරිස් වෙත ලද තොරතුරකට අනුව කාවන්තිස්සපුර විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සදුදා (5) දින යාල රක්‍ෂිත ප්‍රදේශයේ අක්කර ½ ක වගාකර තිබු අඩි 7ක් පමණ උස ගංජා පැල 7000 ක් පමණ විනාශ කර ඇත.

    සිංහල
  • 2024-01-29

    2024-01-29

    උතුරු: හමුදා භටපිරිස් විසින් ඉරිදා (28) දින සමලන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-01-26

    2024-01-26

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින කීලාලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 81 මිමි මෝටාර් බෝම්බ 01, වැඩිදියුණු කරන ලද පුද්ගල නාශක බෝම්බ 01 ක්, අම්මන් වර්ගයේ යුධ ටැංකි නාශක බෝම්බ 02ක් සහ රන්ගන් 99 වර්ගයේ පුද්ගල නාශක බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-01-24

    2024-01-24

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (23) දින වලතාපිටිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල