2024-04-30
උතුර:හමුදා භටපිරිස් සහශාප්බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතනයවිසින් සදුදා(29) දින මානකන්ඩල් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 10ක්, 81 මිමි මෝටාර් ෆියුස් 8ක්, 60 මිමි මෝටාර් බෝම්බ ෆියුස් 10ක්, ආර් පී ජීබෝම්බ 2ක්,ටී 56 පතුරොම් (7.62 x 39 මිමි) 5000ක් සහ 12.7පතුරොම් (12.7x108 මිමි) 600ක්සහ රන්ගන් 99 බෝම්බ 8ක් සොයාගෙන ඇත.
සිංහල