2024-05-08
උතුර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (7) දින සබලන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60මිමි මොටාර් බෝම්බයක් සොයාගෙන ඇත.
උතුර: හමුදා භඨපිරිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සදුදා (6) දින තාන්ඩිකුලම්, වව්නියාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් (දළ වටිනාකම රු: 3,000,000/=) සහ යතුරුපැදියක් සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සිංහල