2024-05-27 උතුර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (26) දින තල්අඩි බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 4ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල