Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-10-04

    2023-10-04

    උතුර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (03) දින මනවලඩ්මුරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 23ක් සහ 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-26

    2023-09-26

    උතුර: හමුදා භටපිරිස් විසින් සදුදා (25) දින වන්නේරිකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-20

    2023-09-20

    උතුර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (19) දින මිරුසුවිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බයක්, පුද්ගල නාශක බෝම්බයක් සහ ඩෙටනේටර් කෝඩ් මීටර් 2ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-19

    2023-09-19

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් ලබාදුන් තොරතුරකට අනුව සූරියපුර විශේෂ බලකා නිලධාරින් විසින් සදුදා (18) දින අග්බෝපුර සහ තඹලගමුව ප්‍රදේශයන්හිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 480 ක් (දළ වටිනාකම රු: 22,000/=) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිංහල
  • 2023-09-16

    2023-09-16

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (15) දින සෙල්වනගර් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-13

    2023-09-13

    උතුර:හමුදා භටපිරිස් විසින් බදාදා (13) දින මුල්ලිවෛයික්කාල් ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-11

    2023-09-11

    උතුර: හමුදා භටපිරිස් සහ MAG බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් ඉරිදා (10) දින සෙල්වනගර් සහ වෙප්පවඩ්ඩුවාන් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-09

    2023-09-09

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (08) දින මුල්ලිවෛයික්කාල් ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-09-08

    2023-09-08

    උතුර:

    හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින යාපනය ප්‍රදේශයේදී හේරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් (දළ වටිනාකම රු: 180,000/=) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පනෙයි විශේෂ බලකා කඳවුර වෙත භාරදී ඇත.

    නැගෙනහිර:

    හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින වෙප්පවඩ්ඩුවාන් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ජොනි 99 පුද්ගල නාශක බෝම්බ 6 ක් සොයාගෙන ඇත.
    සිංහල
  • 2023-09-03

    2023-09-03

    උතුර: හමුදා භටපිරිස් සහ Hallo Trust බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් සෙනසුරාදා (2) දින වන්නේරිකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 වර්ගයේ බෝම්බ 1ක් සහ තමිලන් වර්ගයේ අත්බෝම්බ 1ක් සොයාගෙන ඇත.

    සිංහල