Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-07-07

    2023-07-07

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (5) දින ගාලු වරාය ප්‍රදේශයේ දී දුම්වැටි 50 ක් (දළ වටිනාකම රු: 500,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිංහල
  • 2023-07-06

    2023-07-06

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (05) දින ආනන්දපුරම් සහ උරුතිරපුරම් ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01ක් සහ 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-06-30

    2023-06-30

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බ්‍රහස්පතින්දා (29) දින පනාගොඩ සහ පනාමුරේ ප්‍රදේශයන්හිදි කේරල ගංජා ග්‍රෑම් 1450ක් (දළ වටිනාකම රු: 172,500.00) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-26

    2023-06-26

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (25) දින ඔලුමදු බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 20ක් (ජොනි 95) සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-06-23

    2023-06-23

    උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (21) දින ඕමන්තේ මාර්ග බාධකයේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් (දළ වටිනාකම රු: 42,000.00) සමග සිවිල් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-20

    2023-06-20

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සදුදා (19) දින කඹුරුපිටිය ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 1500ක් (දළ වටිනාකම රු: 675,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-19

    2023-06-19

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉරිදා (18) දින කින්නියා ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් (දළ වටිනාකම රු: 37,500.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-18

    2023-06-18

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (17) දින වෙල්ගම්වෙහෙර ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 1ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-06-15

    2023-06-15

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (14) දින වෙරුගල්, කුරුන්ජන්කර්නි සහ පොලොන්නරුව නව නගරය යන ප්‍රදේශයන්හිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 800 (දළ වටිනාකම රු: 379,600.00) සහ කේරල ගංජා ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 120 (දළ වටිනාකම රු: 23,350.00) සමග සිවිල් පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-06-12

    2023-06-12

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව විශේෂ අපරාධ මැඩලීමේ ක්‍රියාන්විතයක් ඉරිදා (11) දින බොරැල්ල ප්‍රදේශයේදී සිදුකළ අතර ඒහිදී හේරෝයින් ග්‍රෑම් 5.5ක් (දළ වටිනාකම රු: 33,000.00), අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.6ක් (දළ වටිනාකම රු: 21,600.00) සහ ගංජා ග්‍රෑම් 60ක් (දළ වටිනාකම රු: 27,000.00) සමග සිවිල් පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල