Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2017-09-14

    2017-09-14

    උතුර: ලද තොරතුරක් මත, භටපිරිස් විසින් බදාදා (13) දින වව්නියාව ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) තෙන්නමාරවඩි හා පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 22 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-09-13

    2017-09-13

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (12) තෙන්නනාරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-09-12

    2017-09-12

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (11) කීරිමලෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (11) නවවිගම, පෙරියමඩු සහ තෙන්නාරවඩි ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 39 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-09-11

    2017-09-11

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (10) දින තේනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-10

    2017-09-10

    උතුර: ලද තොරතුරක් මත, භටපිරිස් විසින් සෙනසුරාදා (9) දින කයිවේලි සහ වෙල්ලපල්ලම් යන ප්‍රදේශයන්හි තිබී මිමී 60 මෝටාර් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (9) දින තේනමාරවඩි සහ පුල්මුඩේ යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-09

    2017-09-09

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (8) දින කට්ටයිඅඩම්පන් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 46 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-08

    2017-09-08

    උතුර:ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (07) කරපඩ්ඩමුරිප්පු, වෙල්ලමුල්ලිවෛක්කාල් සහ සුතන්තිපුරම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 07-09-2017

    07-09-2017

    උතුර: ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් බදාදා (06) කිළිනොච්චි ප්‍රදේශයේ තිබී 12.7 x 108 මිමි උණ්ඩ 2622 ක්, 7.62 x 54 මිමි එම්පිඑම්ජි උණ්ඩ 2000 ක්, 7.62 x 51 මිමි ජිපිඑම්ජි උණ්ඩ 581 ක් සහ 7.62 x 39 මිමි ටි-56 උණ්ඩ 110 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-06

    2017-09-06

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (5) තේනමරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-09-05

    2017-09-05

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (4) තේනමරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන තිබේ.

    සිංහල