Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 29-10-2017

    29-10-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (28) දින යාපනය ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 25-10-2017

    25-10-2017

    උතුර: භටපිරිස් විසින් අගහරුවාදා (24) දින මුන්ඩිමුරුප්පු ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු උණ්ඩ 02 ක්, මිමි 130 කාලතුවක්කු උණ්ඩ 04 ක්, මිමි 122 කාලතුවක්කු උණ්ඩ 06 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 03 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 05 ක්, මිමි 120 පැරා බෝම්බ 02 ක්, P4 MK I වර්ගයට අයත් පුද්ගල නාශක බෝම්බ 05 ක්, විලායක 46 ක් සහ බෝම්බ පෙට්ටි 06 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-24

    2017-10-24

    උතුර: භටපිරිස් විසින් සඳුදා (23) දින තල්ලඩි ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-19

    2017-10-19

    උතුර: භටපිරිස් විසින් බදාදා (17) දින නාච්චදූව වැව් බැම්ම ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-17

    2017-10-17

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (16) දින කට්ටල්අඩම්පන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 51 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • <p align="justify">15-10-2017</p>

    15-10-2017

    උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (14) දින තෙනමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 11 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: භටපිරිස් විසින් එදිනම (14) තිහිලාවෙඩ්ඩිය ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01ක්, මෝටාර් උණ්ඩ 01 ක් සහ ආරුල් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 10-10-2017

    10-10-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (9) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 27 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-08

    2017-10-08

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (7) දින කොන්ඩච්චි සහ තේනමාරවඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-07

    2017-10-07

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (06) දින කඩ්ඩෙයිඅඩම්පන්, විතවහවිල්ලුව, විලතිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 51 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ පුපුරානොගිය බුස්ටර 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-06

    2017-10-06

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (5) දින මුල්ලියාන් ප්‍රදේශයේ තිබී යුද ටැංකි නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල