07-12-2017
07-12-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (06) දින තේනමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
07-12-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (06) දින තේනමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
03-12-2017
උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (2) දින කීරමලේ, නාවත්කුලම් සහ ගජබාපුර යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක්, ආර්පිජී බදෙහි කොටස් 01 ක්, බෝම්බ 02 ක් සහ පුපුරණ ද්‍රව්‍ය 05 ක් සොයාගෙන ඇත.
30-11-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කිලාලි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
25-11-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (24) දින මුහමාලේ ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 114 ක් සොයාගෙන ඇත.
උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින කිලාලි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් මුහමාලය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 43 ක් සොයාගැනීමට සමත්වී ඇත.
23-11-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (22) දින පෙරියපචිචිලයිපලෙයි ප්‍රදේශයේ තිබී 60 මිමි මෝටාර් බෝමිබ 04 ක්, 81 මිමි මෝටාර් බෝමිබ 03 ක්, අත් බෝම්බ 02 ක්, ආර්පිජි බෝම්බ විලායක 01 ක් සහ එම්පිඑම්ජි ලින්ක් 25 ක් සොයාගෙන ඇත.
උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (21) දින ඉරුපලෙයි ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් 04 ක් සොයාගෙන ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (20) දින කොන්ඩච්චි සහ කෝවිල්කුන්චිකුලම් යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 41 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, අත්බෝම්බ 05 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2017-11-20
උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) දින පෙරියපච්චිලප්පලෙයි ප්‍රදේශයේ තිබී කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.
2017-11-18
උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (17) දින පෙරියපචිචිලයිපලෙයි ප්‍රදේශයේ තිබී 81 මිමි මෝටාර් බෝමිබ 09 ක් සොයාගෙන ඇත.