Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2017-10-05

    2017-10-05

    උතුර: ලද තොරතුරක් මත, හමුදා භටපිරිස් විසින් බදාදා (4) දින වෙම්බඩිකර්නි ප්‍රදේශයේ තිබී කෆීර් ජෙට්යානා සඳහා යොදාගන්නා බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-10-02

    2017-10-02

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (1) කන්නියාකෝවිල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (1) නවවිගම සහ තෙන්නමරාවාඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-10 - 01

    2017-10-01

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (30) දින නවවිගම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-25

    2017-09-25

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භටපිරිස් විසින් ඉරිදා (24) දින බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-22

    2017-09-22

    නැගෙනහිර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (21) දින බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-20

    2017-09-20

    නැගෙනහිර: භටපිරිස් විසින් අඟහරුවාදා (19) දින බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (19) විලතිකුලම්, පෙරියමඩු සහ තෙන්නමරාවාඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 104 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 19-09-2017

    19-09-2017

    නැගෙනහිර: භටපිරිස් විසින් සදුදා (18) දින අම්පාර ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-09-18

    2017-09-18

    උතුර:  බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (17) තෙන්නමරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-09-17

    2017-09-17

    උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (16) දින මුල්ලිකුලම් ප්‍රදේශයේ තිබී බෝම්බ 06 ක්, පුද්ගලනාශක බෝම්බ 14 ක් සහ විලායක 13 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) තෙන්නමරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: භටපිරිස් විසින් එදිනම (16) බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 15-09-2017

    15-09-2017

    උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී ආර‍්‍පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල