15-11-2017
15-11-2017
උතුර: හමුදා භට පිරිස් විසින් අගහරැවාදා (14) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) තෙන්නමරාවාඩි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 3 ක් සොයාගෙන තිබේ.
15-11-2017
උතුර: හමුදා භට පිරිස් විසින් අගහරැවාදා (14) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) තෙන්නමරාවාඩි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 3 ක් සොයාගෙන තිබේ.
2017-11-14
උතුර: ලද තොරතුරු මත භටපිරිස් විසින් සඳුදා (13) දින නැදුන්කර්නි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර:භට පිරිස් විසින් එදිනම (13) පාලාඩිවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.
13-11-2017
උතුර: භටපිරිස් විසින් ඉරිදා (12) දින ඥානිමඩම් සහ අරසපුරකුලම් ප්‍රදේශවල තිබී අත් බෝම්බ 2 ක් සොයාගෙන ඇත.
2017-11-11
උතුර: භටපිරිස් විසින් සිකුරාදා (10) දින නාගපඩ්ඩුවාන් ප්‍රදේශයේ තිබී දේශීය නිෂ්පාදිත තුවක්කු 01 ක්, විශාල යකඩ කැබලි 09 ක්, කුඩා යකඩ කැබලි 48 ක් සහ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 4 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (10) දින ඉරාලක්කුලම් ප්‍රදේශයේ තිබී මිමි 40 ග්‍රෙනේඩ් විදින සඳහා යොදාගන්නා බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 13 ක් සොයාගැනීමට සමත්වී ඇත.
2017-11-10
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (9) දින විතවහවිල්ලුව සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සහ පුද්ගලනාශක බෝම්බ 26 ක් සොයාගෙන ඇත.
07-11-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (6) දින තේනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
06-11-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (5) දින තේනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2017-11-05
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (4) දින තේනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2017-11-02
උතුර: ලද තොරතුරක් මත, භටපිරිස් විසින් බදාදා (1) දින ඇන්ටනීපුලම් ප්‍රදේශයේ තිබී ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2017-11-01
උතුර: භටපිරිස් විසින් අගහරුවාදා (31) දින මුතියන්කඩ්ඩු යන ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 06 ක් සොයාගෙන ඇත.