Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 04-09-2017

    04-09-2017

    උතුර: ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (3) මුලතිව් ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-09-2017

    03-09-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (2) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 31-08-2017

    31-08-2017

    වන්නි: භට පිරිස් විසින් බදාදා (30) වැලිඔය ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (30) දින බෝගමුයායේ ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 2017-08-29

    2017-08-29

    උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් සඳුදා (28) පෙරියකුලම් සහ මන්තුවිල් යන ප්‍රදේශවල තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමි 105 ආර්සීඑල් උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-08-28

    2017-08-28

    උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් ඉරිදා (27) කෙප්පපිලව් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (26) දින බෝගමුයායේ ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 2017-08-27

    2017-08-27

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (26) දින බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 2017-08-25

    2017-08-25

    උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) මුල්ලයාවේලයි ප්‍රදේශයේ තිබී මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017 - 08 - 24

    2017-08-24

    නැගෙනහිර: ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් අගහරුවාදා (22) දින සොයාගන්නා ලදි.

    සිංහල
  • 2017 - 08 - 23

    2017-08-23

    උතුර: ලද තොරතුරු මත හමුදා භට පිරිස් විසින් මුන්නිමුරිප්පු සහ තඩ්ඩියාමලෙයි යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 07 ක් සහ හදුනානොගත් පුපුරණ උපකරණ 01 ක් අගහරුවාදා (22) දින සොයාගෙන ඇත.

    නැගෙනහිර: ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් එදිනම (22) සොයාගන්නා ලදි.

    සිංහල
  • 21-08-2017

    21-08-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (20) දින මුලතිව් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    නැගෙනහිර: භට පිරිස් විසින් මඩකලපුව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් එදිනම (20) සොයාගන්නා ලදි.

    සිංහල