2017-09-12
උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (11) කීරිමලෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (11) නවවිගම, පෙරියමඩු සහ තෙන්නාරවඩි ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 39 ක් සොයාගෙන තිබේ.
Running sneakers | Air Max
සිංහල