2017-09-10
උතුර: ලද තොරතුරක් මත, භටපිරිස් විසින් සෙනසුරාදා (9) දින කයිවේලි සහ වෙල්ලපල්ලම් යන ප්‍රදේශයන්හි තිබී මිමී 60 මෝටාර් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (9) දින තේනමාරවඩි සහ පුල්මුඩේ යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
Sport media | Shop: Nike
සිංහල