05-05-2018
05-05-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (4) දින මයිලිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 13 ක්, මිමී 120 මෝටාර් බෝම්බ 36 ක්, විලායක 08 ක් සහ බෝම්බ කොටස් 32 ක් සොයාගෙන ඇත.
05-05-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (4) දින මයිලිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 13 ක්, මිමී 120 මෝටාර් බෝම්බ 36 ක්, විලායක 08 ක් සහ බෝම්බ කොටස් 32 ක් සොයාගෙන ඇත.
02-05-2018
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (1) දින තන්තිරිමලේ ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 10 ක් සොයාගෙන ඇත.
30-04-2018
උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (29) දින මයිලඩි ප්‍රදේශයේ තිබී මිමි 130 මෝටාර් බෝම්බ 01 ක් සහ විලායක 01 ක් සොයාගෙන තිබේ.
29-04-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (28) දින මයිලඩි ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු උණ්ඩ 15 ක්, මිමි 122 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 08 ක් සහ බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: ලද තොරතුරක් මත හමුදා භඨ පිරිස් විසින් එදිනම (28) දින කරදියකුලම් ප්‍රදේශයේ තිබී ටී-56 ගිනි අවියක් සමග එම මැගසින් 01 ක් සොයාගෙන ඇත.
26-04-2018
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (25) දින කොන්ඩච්චි සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය 01 ක්, පුද්ගල නාශක බෝම්බ 28 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
09-04-2018
උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (8) දින තන්තිරිමලේ ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම කොන්ඩච්චි සහ පෙරියමඩු ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.
07-04-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (6) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී ආර්පීජී බෝම්බ 01 ක් සහ ඉලෙක්ට්‍රික් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
05-04-2018
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (4) දින ෙවරවිල්කුලම් ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
04-04-2018
උතුර: හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (3) දින ෙපරියපච්චිලපලයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
30-03-2018
උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (29) දින කීරමලේ ප්‍රදේශයේ තිබී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.