Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 29-03-2018

    29-03-2018

    උතුර : භට පිරිස් විසින් බදාදා (29) දින පෙරියපච්චිලායිපලෙයි සහ කොමිබාවිල් යන ප්‍රදේශවල තිබී මිමි 40 ආර්පිජි බෝම්බ කොටස් 01, මිමි 60 මෝටාර් බෝම්බ 01, මිමි 81 මෝටාර් බෝම්බ 01, මර උගුල් 01 සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 18-03-2018

    18-03-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (17) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 18 ක් සහ මිමි 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර භට පිරිස් විසින් එදිනම (17) අක්කරායන්කුලම් ප්‍රදේශයේ තිබී මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 14-03-2018

    14-03-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (13) දින නව්විගම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 52 ක් සොයාගෙන ඇත.

    මධ්‍යම: මේ අතර භට පිරිස් විසින් එදිනම (13) දියතලාව ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 13-03-2018

    13-03-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සඳදා (12) දින කොන්ඩච්චි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.
    සිංහල
  • 11-03-2018

    11-03-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (10) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-03-2018

    08-03-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (7) දින යාපනය සහ වාකරේ යන ප්‍රදේශවල තිබී මිමී 120 මෝටාර් බෝම්බ 01 සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 07-03-2018

    07-03-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (6) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 21 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-03-06

    2018-03-06

    උතුර: හමුදා භට පිරිස් විසින් සඳුදා (5) දින පෙරියපච්චිලප්පලෙයි සහ කොම්බාවිල් ප්‍රදේශවල තිබී මිමී 40 බෝම්බ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බටහිර: මේ අතර භට පිරිස් විසින් එදිනම (5) පනාගොඩ ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2018-03-01

    2018-03-01

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (28) දින කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ තිබී සොයාගත් මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් ආරක්‍ෂිත ලෙස පුපුරවා හැර ඇත.

    සිංහල
  • 23-02-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින මතවලසිංහකුලම් සහ සුතන්තිරපුරම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 08 ක් සොයාගෙන තිබේ.

    සිංහල