Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 04-01-2018

    04-01-2018

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (03) දින පෙරියපච්චිලයිපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ විලායක 76 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-12-29

    2017-12-29

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (28) දින තිරිමුරුක්කණ්ඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 28-12-2017

    28-12-2017

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (27) දින පෙරියපච්චිලාපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (27) දින තල්ලායි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-12-19

    2017-12-19

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (18) දින කෝවිල්කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 27 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 03 සොයාගෙන ඇත.

    සිංහල
  • 16-12-2017

    16-12-2017

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (15) දින තේනමාරවඩි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 11 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-12-15

    2017-12-15

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින කොණ්ඩච්චි, පෙරියමඩු සහ තේනමාරවඩි යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 22 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 13-12-2017

    13-12-2017

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අගහරුවාදා (12) දින පෙරියපච්චිලාපලෙයි සහ සිංහපුර යන ප්‍රදේශවල තිබී 7.62 x මිමි 39 උණ්ඩ 21 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-12 -12

    2017-12 -12

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (11) දින තෙන්නමරාවාඩි ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-12 -10

    2017-12 -10

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (9) දින පෙරියපච්චිලාපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-12-2017

    08-12-2017

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින පෙරියපච්චිලාපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 40 වර්ගයේ ග්‍රනේඩ් විදින බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (7) දින තෙනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 15 ක් සොයාගෙන තිබේ.

    සිංහල