Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29-04-2018

උතුර: හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (28) දින මයිලඩි ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු උණ්ඩ 15 ක්, මිමි 122 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 08 ක් සහ බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: ලද තොරතුරක් මත හමුදා භඨ පිරිස් විසින් එදිනම (28) දින කරදියකුලම් ප්‍රදේශයේ තිබී ටී-56 ගිනි අවියක් සමග එම මැගසින් 01 ක් සොයාගෙන ඇත.

Nike footwear | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News
සිංහල