Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2018-12-04

    04-12-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (3) දින හොරොව්පතාන සහ නෙලුම්විල යන ප්‍රදේශවල තිබී මිමි 40 ග්‍රේනේඩ් විදින බෝම්බ 02 ක්, අත් බෝම්බ 03 ක්, විද්‍යුත් ඩෙටනේටර් 47 ක්, මිමි 82 විලායක 01 ක්, එම්පිඑම්ජි පතරොම් 358 ක්, ටී-56 පතරොම් 695 ක්, මීටර් 80 ක දිගින් යුත් ඩෙටනේටර් කෝඩ් 01 ක්, එල්එම්ජි ඩ්‍රම් 02 ක්, ටී-56 මැගසින් 01 ක්, ටී-56 අවි කොටස් 04 ක්, බෝර 12 අවි බැරල් 01 ක්, එල්එම්ජි පතරොම් 100 ක්, හදුනා නොගත් පතරොම් 02 ක් සහ පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-10-22

    2018-10-22

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (21) දින වෙට්ටියමුරිප්පු, පලප්පනි, පෙරියමඩු සහ කීරිසුඩ්ඩාන් යන ප්‍රදේශයෙහි තිබී පුද්ගලනාශක බෝම්බ 88 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 2018-10-19

    2018-10-19

    උතුර : භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (18) දින පෙරියමඩු සහ කීරිසුඩ්ඩාන් යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 68 ක් සොයාගෙන ඇත.

    බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) පරප්පකඩත්තන්, වෙට්ටියමුරිප්පු සහ පරසන්කුලම් යන ප්‍රදේශයෙහි තිබී පුද්ගලනාශක බෝම්බ 67 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 2018-10-09

    2018-10-09

    උතුර : ලද තොරතුරු මත, හමුදා භටපිරිස් විසින් සඳුදා (8) දින කල්මඩු සහ කල්‍යාණිපුර යන ප්‍රදේශයන්හි තිබී අත්බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-09-13

    2018-09-13

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (11) පරප්පකඩත්තන් වෙට්ටියමුරිප්පු ප්‍රදේශයෙහි තිබී රන්ගන් බූස්ටර් 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 33 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-09-11

    2018-09-11

    උතුර : බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (10) පරසන්කුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 16 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-09-09

    2018-09-09

    උතුර : යුද්ධ හමුදා භටපිරිස් විසින් මුතියන්කඩ්ඩුකුලම් ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සෙනසුරාදා (8) දින සොයාගෙන ඇත.

    බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (8) පරප්පකඩත්තන්, වෙට්ටියමුරිප්පු, තිරුකෙතීෂ්වරම්, පරසන්කුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී රන්ගන් බූස්ටර් 05 ක්, ජොනී බෝම්බ 92 ක් හා පුද්ගලනාශක බෝම්බ 42 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 07-09-2018

    07-09-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (06) දින ඕලුමඩු ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 01-09-2018

    01-09-2018

    උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (31) දින කිලාලි සහ මුල්ලිකුලම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 40 ග්‍රේනේඩ් විදින බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 18-08-2018

    18-08-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (17) දින පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 66 ක් සොයාගෙන ඇත.

    සිංහල