Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 25-01-2018

    25-01-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (25) දින කොණ්ඩචිචි සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 48 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 23-01-2018

    23-01-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (22) දින තල්ලඩි ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 22-01-2018

    22-01-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (21) දින තෙන්නමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 19-01-2018

    19-01-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (6) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 29 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 18-01-2018

    18-01-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (17) දින තෙන්නමරාවාඩි සහ පුල්මුඩේ යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 17-01-2018

    17-01-2018

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (17) දින පෙරියපච්චිලයිපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 16-01-2018

    16-01-2018

    උතුර: ලද තොරතුරක් මත හමුදා භඨ පිරිස් විසින් සදුදා (15) දින කුනරාපුරම් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 15-01-2018

    15-01-2018

    නැගෙනහිර: ලද තොරතුරක් මත හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (13) දින වෙල්ලාවේලි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 12-01-2018

    12-01-2018

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (11) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක්, මිමි 40 ආර්පිජි බෝම්බ 01 ක් සහ මිමි 40 ග්‍රෙනේඩ් විලායක 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-01-11

    2018-01-11

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (10) දින කෝවිල්කුන්චුකුලම් සහ තෙන්නාමාරවඩි යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 83 ක්, විද්‍යුත් බෝම්බ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමි 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල