17-08-2018
17-08-2018
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (16) දින පරප්කඩත්තාන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 56 ක් සොයාගෙන ඇත.
17-08-2018
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (16) දින පරප්කඩත්තාන් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 56 ක් සොයාගෙන ඇත.
14-08-2018
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (13) දින පරප්කඩත්තාන්, වෙට්ටියමුරුප්පු සහ පෙරියමඩු යන ප්රීදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 59 ක් සහ මිමි 82 මෝටාර් බෝම්බ 01 සොයාගෙන ඇත.
08-08-2018
උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (7) දින මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 71 ක් සහ මිමි 40 බෝම්බ 01 සොයාගෙන ඇත.
02-08-2018
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (1) දින ගල්කුලම ප්‍රදේශයේ තිබී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
13-07-2018
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (12) දින විලතිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 63 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සහ යුද ටැංකි නාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2018-07-10
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (9) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 25 ක් සොයාගෙන ඇත.
2018-06-26
උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (25) දින පූනානි ප්‍රදේශයේ තිබී පී72 බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
23-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (22) දින නෙළුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 06 ක් සොයාගෙන ඇත.
20-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (19) දින කඩ්ඩුවාන් සහ නෙළුම්විල යන ප්‍රදේශවල තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 06 ක් සොයාගෙන ඇත.
19-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් සඳුදා (18) දින වාසවිලාන් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) නෙළුම්විල, විලතිකුලම් සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 35 ක් සොයාගෙන තිබේ.