Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 22-02-2018

    22-02-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (21) දින කොන්ඩච්චි සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 50 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 20-02-2018

    20-02-2018

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (19) දින පෙරියපච්චිලායිපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 40 ආර්පිජි බෝම්බ බද කොටස් 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 20-02-2018

    20-02-2018

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (19) දින පෙරියපච්චිලායිපලෙයි ප්ර දේශයේ තිබී මිමි 40 ආර්පිජි බෝම්බ බද කොටස් 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 19-02-2018

    19-02-2018

    උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (18) දින සුතන්තිරාපුරම් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) දින කොන්ඩච්චි ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 16-02-2016

    16-02-2016

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (15) දින පුල්මුඩේ ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-02-2018

    08-02-2018

    උතුර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (7) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 32 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 06-02-2018

    06-02-2018

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (5) දින පුනානි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 29-01-2018

    29-01-2018

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (29) දින පුනානි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 27-01-2018

    27-01-2018

    උතුර: ලද තොරතුරක් මත හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (26) දින සින්නසලම්බන් ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2018-01-26

    2018-01-26

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (26) දින නවිගම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 31 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල