Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09-04-2018

09-04-2018

උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (8) දින තන්තිරිමලේ ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම කොන්ඩච්චි සහ පෙරියමඩු ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.

Nike Sneakers Store | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers
සිංහල