15-06-2018
15-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින යාපනය සහ නෙලුම්විල යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 09 ක් සොයාගෙන ඇත.
15-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (14) දින යාපනය සහ නෙලුම්විල යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 09 ක් සොයාගෙන ඇත.
2018-06-14
උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (13) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (13) දින කොන්ඩච්චි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ පුපුරා නොගිය යුද උපකරණ 01 ක් සොයාගෙන ඇත.
2018-06-10
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (9) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
2018-06-08
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
07-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (6) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
03-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (2) දින තෙලිප්පලේ සහ නෙලුම්විල ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
02-06-2018
උතුර: හමුදා භටපිරිස් විසින් සිකුරාදා (1) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (31) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
20-05-2018
උතුර: හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (19) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
14-05-2018
උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (13) දින අම්පකාමම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.