Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-01-11

    2021-01-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (11) දින අක්කරායන්කුලම ප්‍රදේශයේ තිබී ආර්පිජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-10

    2021-01-10 නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (10) දින සිංහපුර ප්‍රදේශයේ තිබී හදුනානොගත් අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
    සිංහල
  • 2021-01-07

    2021-01-07

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින සදවන්කුලම සහ වල්ලයි ප්‍රදේශයන්වල තිබී අත් බෝම්බ 02 ක් සහ මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-06

    2021-01-06

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (6) දින කක්කච්චිවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-04

    2021-01-04

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (4) දින වාලච්චේන ප්‍රදේශයේ තිබී බිම් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 23-09-2020

    23-09-2020

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (23) දින කන්කානිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට ගත නොහැකි පුද්ගල නාශක බෝම්බ 40 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 22-09-2020

    22-09-2020

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (20) දින පෙරියමඩු නැගෙනහිර ප්‍රදේශයේ තිබී භාවිතයට ගත නොහැකි පුද්ගල නාශක බෝම්බ 24 ක් සහ භාවිතයට ගත නොහැකි ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-01-2019

    08-01-2019

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (7) දින නෙලුම්විල ප්‍රදේශයේ තිබී භාවිතා කල නොහැකි පුද්ගල නාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 21-12-2018

    21-12-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින නෙළුම්විල සහ වැලිඔය යන ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 09 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-12-2018

    08-12-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (7) දින වෙට්ටියාමුරුප්පු, පරසන්කුලම සහ පෙරියමඩු යන ප්‍රදේශවල පුද්ගල නාශක බෝම්බ 31 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල