2021-02-08
2021-02-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (7) දින කැකිරාව ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් එදිනම (7) කොමාතුරේ ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-02-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (7) දින කැකිරාව ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් එදිනම (7) කොමාතුරේ ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-02-02
නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (1) දින පුදුකුඩිඉරිප්පු ප්රෙදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-28
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (27) දින වලමන්ඩිය සහ මාන්කුලම් ප්‍රදේශවල තිබී මිලි මීටර් 81 මෝටාර් බෝම්බ දෙකක් (පා/නු) සහ එක් අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-27
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (26) දින ගජබාපුර සහ වල්ලිපුනම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු) සහ අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (26) දින අම්පකාමම් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-26
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (25) දින මුල්ලියාවේලි ප්‍රදේශයේ තිබී මිමි 130 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 04 ක් (පා/නු) සහ මිමි 152 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (25) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 07 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-25
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (24) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් (පා/නු) සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) දින මුලතිව් ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-23
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (22) දින මුල්ලියාවලයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-22
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්රrහස්පතින්දා (21) දින මාන්කුලම් ප්රරදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු), අත් බෝම්බ 01 ක් (පා/නු), මිමි 82 වර්ගයේ මෝටාර් බෝම්බ 01 (පා/නු) ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.
2021-01-16
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (16) දින තේවිපුරම් ප්‍රදේශයේ තිබී ආර්පිජී බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
2021-01-15
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (15) දින කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමි 120 වර්ගයේ මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.