Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-01-25

2021-01-25

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (24) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් (පා/නු) සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) දින මුලතිව් ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත. latest Running | adidas

සිංහල