2021-06-08
2021-06-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (7) දින පලාලි සහ කිලාලි යන ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු කාලතුවක්කු බෝම්බයක් සහ අත්බෝම්බයක් සොයාගෙන ඇත.
2021-06-08
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (7) දින පලාලි සහ කිලාලි යන ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු කාලතුවක්කු බෝම්බයක් සහ අත්බෝම්බයක් සොයාගෙන ඇත.
2021-05-31
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (31) දින පලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු බෝම්බයක් සොයාගෙන ඇත.
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (31) දින අලම්පිල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මී.මි 60 මෝටාර් බෝම්බ හතරක් සහ මි.මි 7.62x39 පතුරොම් සොයාගෙන ඇත.
2021-05-30
උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (30) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත්බෝම්බයක් හා පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.
2021-05-28
උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින පුන්නානිරාවි සහ විශ්වමඩු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සහ ආර්පිජි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-05-26
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (25) දින කොම්පවිත්තකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-05-23
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (22) දින යාපනය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-05-19
උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (18) දින පල්ලෙමඩු සහ කර්යාලනාගපඩ්ඩුවාන් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන ඇත.
2021-05-17
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (16) දින සේරුනුවර ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-05-15
උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (14) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
2021-05-09
නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (08) දින තම්පනේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මි.මී 81 මෝටාර් බෝම්බයක් සොයාගෙන ඇත.
මීට සමගාමීව, යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (08) දින ශිවනගර් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බයක් සොයාගෙන ඇත.