Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2021-01-27

2021-01-27

උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (26) දින ගජබාපුර සහ වල්ලිපුනම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු) සහ අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (26) දින අම්පකාමම් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.Sportswear free shipping | GOLF NIKE SHOES

සිංහල