Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-03-13

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (12) දින මුක්කන්පන් ප්‍රදේශයේ තිබී දේශියව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (12) දින වාකනේරි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 31 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-08

    උතුර : යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (7) දින කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමී 130 කාලතුවක්කු උණ්ඩයේ කොටස් 5 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩයේ කොටස් 1 ක්, මිමී 120 මෝටාර් බෝම්බයක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, ආර්පිජි බෝම්බ 2 ක් හා පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021.03.02

    බටහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (1) දින කොස්ගම ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමී 130 කාලතුවක්කු උණ්ඩයේ කොටසක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021.03.02

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (1) දින ඉරනපලෙයි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු RPG ගිනි අවියක් 01 ක් හා ඒ සදහා යොදන උණ්ඩයක කොටසක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021.03.01

    නැගෙනහිර : හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (27) දින අරන්තලාව ප්‍රදේශයේ තිබී ෂොට් ගන් 01 ක් සොයාගෙන ඇත.
    සිංහල
  • 2021-02-17

    2021-02-17

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (16) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ටී-56 පතරොම් 41 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021.02.16

    2021.02.16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (15) දින මල්ලාවි පරනුදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-02-15

    2021-02-15

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (14) දින කඩ්ඩයිකාඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජි බෝම්බ 01 සොයාගෙන ඇත.

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් එදිනම (14) දින සාලාව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 130 මෝටාර් බෝම්බ උන්ඩ 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-02-13

    2021-02-13

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (12) දින කින්නියා ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-02-11

    2021-02-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (10) දින අක්කරායන්, පරන්තන් සහ මුලතිව් යන ප්රරදේශවල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01, භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සහ භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල